නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම් - ප්‍රේමය,ප්‍රීතිය,සමාදානය,ඉවසිලිවන්තකම,කරුණාවන්තකම,යහපත්කම,විශ්වාසකම,මෘදුකම,පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය.මෙබදු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.
(ගලාති 5:22-23)
ආත්මයාණන්වහන්සේ කරණකොට ගෙන ජීවත් වන්නා තුළ මෙම සියලු ඵල වල පූර්ණත්වයෙහි හැසිරීම කිතුණු ජීවිතයේදී ඉතාවැදගත් වේ.
No comments:
Post a Comment